ඔන්න පොල්ලෙන් ලෙල්ල ගහපු කාලේ ඉවරයි. පහසුවෙන් පොල් ලෙලි ගසා ගත හැකි උපකරනයක්.
ඔන්න පොල්ලෙන් ලෙල්ල ගහපු කාලේ ඉවරයි. පහසුවෙන් පොල් ලෙලි
ගසා ගත හැකි උපකරනයක්. පොඩි දරුවෙකුට වුවද හැසිරවිය හැකිය.
කොළඹ, කුරුණෑගල හා හලාවත යන නගර සම්බන්ධ කරන පොල් ත්‍රිකෝණය නමින් හදුන්වන කලාපය ප්‍රධාන වගා ප්‍රදේශයයි. රන්න, මිද්දෙණිය, තංගල්ල ආශ්‍රිත ප්‍රදේශය සුළු පොල් ත්‍රිකෝණය ලෙස වැදගත් වේ.ඒ හැර කොළඹ සිට තංගල්ල දක්වා වෙරළබඩ පටු තීරයක් ඔස්සේ ද මඩකලපුව හා යාපනය අර්ධද්විපයේ ද වියළි කලාපයේ භූගත ජලය ඇති ප්‍රදේශවල ද සුළු වශයෙන් වගා කෙරේ.
මෙන්න එම උපකරනයේ වීඩියෝව පහතින්
ගසා ගත හැකි උපකරනයක්. පොඩි දරුවෙකුට වුවද හැසිරවිය හැකිය.
කොළඹ, කුරුණෑගල හා හලාවත යන නගර සම්බන්ධ කරන පොල් ත්‍රිකෝණය නමින් හදුන්වන කලාපය ප්‍රධාන වගා ප්‍රදේශයයි. රන්න, මිද්දෙණිය, තංගල්ල ආශ්‍රිත ප්‍රදේශය සුළු පොල් ත්‍රිකෝණය ලෙස වැදගත් වේ.ඒ හැර කොළඹ සිට තංගල්ල දක්වා වෙරළබඩ පටු තීරයක් ඔස්සේ ද මඩකලපුව හා යාපනය අර්ධද්විපයේ ද වියළි කලාපයේ භූගත ජලය ඇති ප්‍රදේශවල ද සුළු වශයෙන් වගා කෙරේ.
මෙන්න එම උපකරනයේ වීඩියෝව පහතින්
ඔන්න පොල්ලෙන් ලෙල්ල ගහපු කාලේ ඉවරයි. පහසුවෙන් පොල් ලෙලි ගසා ගත හැකි උපකරනයක්.
Reviewed by PRABASH
on
March 25, 2018
Rating:
No comments