ලාංකික ගෘහ සේවිකාවට සෞදි 68000 වැටුප් සඳහා ශ්‍රී ලංකාවට යාම සඳහා ගුවන් ගමන් පත නොමිලේ

ලාංකික ගෘහ සේවිකාවට සෞදි 68000 වැටුප් සඳහා
ශ්‍රී ලංකාවට යාම සඳහා ගුවන් ගමන් පත නොමිලේ
සෞදි අරාබියේ අග නගරය හා විශාලතම නගරය වෙයි. රියාද් පළාතේ අග නගරය වන අතර එය ඓතිහාසික නගරය වන නෙජ්ඩ් හා අල් සමාටා අතර පිහිටා ඇත. එය අරාබි අර්ධද්විපයේ මධ්‍යයේ විශාල කදු මුදුනක පිහිටා ඇති අතර ජනගහනය 4 854 000 වේ. එලෙසම පුදේශයේ මිලියන 6 ක් වන ජනතාවට ප්‍රධාන නගරය වන්නේ ද රියාද් නගරයයි. නාගරික ප්‍රදේශ 15 කට බෙදා‍ඇති රියාද් නගරය පාලන වන්නේ රියාද් නගරාධිපති යටතේ පාලනය වවන රියාද් නගර සභාව හා රියාද් සංවර්දන අධිකාරිය විසිනි. රියාද් සවර්න අධිකාරියේ ආණ්ඩුකාර සල්මන් බින් අබ්දුල් අසිස් කුමාර යටතේ පාලනය වේ. මේ වන විට එහි නගරාධිපති වන්නේ 1998 පත් වු අබ්දුල් ඉබ්න් අල් මග්‍රින් කුමාරා විසිනි.
මෙන්න එම විස්තරය පහත වීඩියෝවෙන් ශෙයා කරගෙනම යන්න
ලාංකික ගෘහ සේවිකාවට සෞදි 68000 වැටුප් සඳහා ශ්‍රී ලංකාවට යාම සඳහා ගුවන් ගමන් පත නොමිලේ ලාංකික ගෘහ සේවිකාවට සෞදි 68000 වැටුප් සඳහා ශ්‍රී ලංකාවට යාම සඳහා ගුවන් ගමන් පත නොමිලේ Reviewed by PRABASH on March 29, 2018 Rating: 5

No comments