රිටිගල ජයසේන මහසෝනා තුළින් කියවෙන අපේ නරවෘක ඉතිහාසය

රිටිගල ජයසේන (මහසෝනා) තුළින් කියවෙන අපේ නරවෘක ඉතිහාසය
නරවෘකයන් හෙවත් werewolves ලා පිළිබඳ මුල්ම සඳහන් කිරීම් ඇත්තේ නැගෙනහිර යුරෝපීය ජනප්‍රවාද තුළය. ලයිකැන්ත්‍රොපි (Lycanthropy) ලෙස හඳුන්වන මෙය එක්තරා ආකාරයක බෝවෙන රෝගයකි. සරලව මෙහිදී සිදුවන්නේ පුද්ගලයෙක් කායිකව හා මානසිකව වෘකයෙකුගේ හෝ වෙනත් මාශ භක්ෂක වනසතෙකුගේ ස්වරූපයට පත්වීමයි. මෙහිදී වෘකයන් මූලික වන්නේ යුරෝපීය රටවල ජීවත්වනදරුණුම විලෝපිකයා වෘකයා නිසාය. තවද බොහෝ යුරෝපීයයන් වෘකයන් වෙත ස්වභාවයෙන්ම අධික භීතියක් දක්වන නිසාය.
මෙන්න එම වීඩියෝව පහතින්
රිටිගල ජයසේන මහසෝනා තුළින් කියවෙන අපේ නරවෘක ඉතිහාසය රිටිගල ජයසේන මහසෝනා තුළින් කියවෙන අපේ නරවෘක ඉතිහාසය Reviewed by PRABASH on March 27, 2018 Rating: 5

No comments