තරබාරුකමින් මිදිලා ලස්සන ඇගක් හදාගන්න මෙන්න නියම ඔසුවක්

තරබාරුකමින් මිදිලා ලස්සන ඇගක් හදාගන්න මෙන්න නියම ඔසුවක්
ශරීරයේ අමතරව මේදය තැන්පත් වීමෙන් ස්ථුලභාවය හෙවත් තරබාරුකම (Obesity) ඇතිවේ. පුද්ගලයෙකු දෙස බැලීමෙන් පවා එය පහසුවෙන් හඳුනාගත හැක. දියුණු වෙමින් පවතින රටවලට සාපේක්ෂව දියුණු රටවල ස්ථුලභාවය බහුලව දක්නට ලැබේ. කෙසේ වුවත්, ස්ථුලභාවය ලෝකය පුරාව ගැටළුවක් වෙමින් පවතින බව පෙනේ. මක්නිසාද, ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල ද තරබාරු වීමේ ප්‍රවණතාවය වැඩිවෙමින් පවතී.
මෙන්න එම වීඩියෝව පහතින් ශෙයා කරගෙනම යන්න
තරබාරුකමින් මිදිලා ලස්සන ඇගක් හදාගන්න මෙන්න නියම ඔසුවක් තරබාරුකමින් මිදිලා ලස්සන ඇගක් හදාගන්න මෙන්න නියම ඔසුවක් Reviewed by PRABASH on March 25, 2018 Rating: 5

No comments