ඩුබායි රාජ්‍යයේ රැකියාව සඳහා ගොස් සිට නැවත මෙරටට පැමිණි සිටි ලාංකිකයන් දෙදෙනෙකුට උන දේ

ඩුබායි රාජ්‍යයේ රැකියාව සඳහා ගොස් සිට නැවත මෙරටට
පැමිණි සිටි ලාංකිකයන් දෙදෙනෙකුට උන දේ
ඩුබායි රාජ්‍යයේ රැකියාව සඳහා ගොස් සිට නැවත මෙරටට පැමිණි ලාංකිකයන් දෙදෙනෙකු ඊයේ 28 කටුනායක ගුවන්තොටුපළේදී රේගු භාරයට ගෙන තිබේ.නීතිවිරෝධී අයුරින් ඩුබායි සිට විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ විස්කි බෝතල් තොගයක් සිය ගමන් මළුවල බහා මෙරටට රැගෙන ඒමට උත්සාහ කිරීමේවරදට ඔවුන් මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත.
මෙන්න වැඩි සිස්තර සහිත වීඩියෝව පහතින් ශෙයා කරගෙනම යන්න
ඩුබායි රාජ්‍යයේ රැකියාව සඳහා ගොස් සිට නැවත මෙරටට පැමිණි සිටි ලාංකිකයන් දෙදෙනෙකුට උන දේ ඩුබායි රාජ්‍යයේ රැකියාව සඳහා ගොස් සිට නැවත මෙරටට පැමිණි සිටි ලාංකිකයන් දෙදෙනෙකුට උන දේ Reviewed by PRABASH on March 31, 2018 Rating: 5

No comments