සෞදි අරාබියේ ගෘහ සේවිකාවන්ට සුභ ආරංචියක් සෞදි අරාබිය ගෘහ වධ හිංසාව තහනම් කරයි

සෞදි අරාබියේ ගෘහ සේවිකාවන්ට සුභ ආරංචියක්
සෞදි අරාබිය ගෘහ වධ හිංසාව තහනම් කරයි
වධ හිංසා උදෙසා දේශියව මෙන්ම ජාත්‍යන්තරවද විවිධ අර්ථනිරුපන ලබා දී තිබේ.ඒ කුමන අර්ථනිරුපනය තුලට වැටෙන වධ හිංසාවක් වුවත් තමනට සිදුවනවාට කිසිවෙකු කැමති නොවන අතර ,එවැනි වධ හිංසාතුලින් වැලකී සිටිමට සැමවිටම ප්‍රයත්න දරනු ලබයි.මෙලෙස යමෙකුට වධ හිංසාවක් වීමේ අවධානමක් තිබේ නම් ඉන් වැළකී සිටීමටත් අයිතියක් ඇත.
මෙන්න එම වීඩියෝව පහතින් යලුවන්ටත් දැකගන්න ශෙයා කරන්න.
සෞදි අරාබියේ ගෘහ සේවිකාවන්ට සුභ ආරංචියක් සෞදි අරාබිය ගෘහ වධ හිංසාව තහනම් කරයි සෞදි අරාබියේ ගෘහ සේවිකාවන්ට සුභ ආරංචියක් සෞදි අරාබිය ගෘහ වධ හිංසාව තහනම් කරයි Reviewed by PRABASH on March 29, 2018 Rating: 5

No comments