ඩුබායිහි අන්තර්ජාතික ගුවන්තොටුපළ හරහා පැමිණෙන ලාංකිකයන්ට මෙන්න අනගි අවස්ථාවක්

ඩුබායිහි අන්තර්ජාතික ගුවන්තොටුපළ හරහා පැමිණෙන
ලාංකිකයන්ට මෙන්න අනගි අවස්ථාවක්
ඩුබායිහි අන්තර්ජාතික ගුවන්තොටුපළ හරහා වෙනත් රටවල ගමනාන්තය දක්වා යන ගුවන් මඟීන්ට ගුවන්තොටුපල බලධාරීන් විසින් අනඟි අවස්ථාවක් හිමිකර දී තිබේ.ඒ අනුව ගුවන්තොටුපල හරහා වෙනත් රටවලට ගමන් කිරීමට පැය හතරකට වැඩි කාලයක් ගුවන්තොටුපල තුල රැදී සිටින ගුවන් මඟින්ට ඩුබායි නගරයේ සාප්පු සවාරි යෑමට අවස්ථාව හිමිවෙයි.
මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්
ඩුබායිහි අන්තර්ජාතික ගුවන්තොටුපළ හරහා පැමිණෙන ලාංකිකයන්ට මෙන්න අනගි අවස්ථාවක් ඩුබායිහි අන්තර්ජාතික ගුවන්තොටුපළ හරහා පැමිණෙන ලාංකිකයන්ට මෙන්න අනගි අවස්ථාවක් Reviewed by PRABASH on March 31, 2018 Rating: 5

No comments