බඩ ඉරිගු කන්න කලින් මේ කරුණු ගැන අනිවාර්යෙන් දැනුවත්වී සිටින්න

බඩ ඉරිගු කන්න කලින් මේ කරුණු ගැන අනිවාර්යෙන් දැනුවත්වී සිටින්න
බඩ ඉරිඟු මී පැණි මෙන් පැණි රස උතුරා යන ආහාරයක් නොවෙයි. කැපී පෙනෙන රසයක් නැතත් මහ මගදී ඔබ බඩ ඉරිඟු කරලක රසය විඳින්න අමතක කරන්නේ නැහැ නේද? සැබැවින්ම බඩ ඉරිඟු ලොකු කුඩා කා අතරත් ජනප‍්‍රිය ඇට වර්ගයක්. දත් නීරෝගීව තිබෙන තුරු ඕනෑම කෙනකුට බඩ ඉරිඟු කරලක කිරි රසය භුක්ති විඳින්න පුළුවන්. බඩ ඉරිගු අපේ හේන්වල බහුලව වගා කෙරෙන ශාකයක්. එහෙත් එහි නිජ බිම නම් ඇමරිකාවයි. කෙටියෙන්ම කිවහොත් බඩ ඉරිඟු ඇමරිකානු සංස්කෘතියේ සකේතයක් බඳුයි.
මෙන්න එම වීඩියෝව පහතින්
බඩ ඉරිගු කන්න කලින් මේ කරුණු ගැන අනිවාර්යෙන් දැනුවත්වී සිටින්න බඩ ඉරිගු කන්න කලින් මේ කරුණු ගැන අනිවාර්යෙන් දැනුවත්වී සිටින්න Reviewed by PRABASH on March 25, 2018 Rating: 5

No comments