රටම හඬවමින් ජනප්‍රිය තරුණ නිළියක් අවසන් ගමන් යයි මළසිරුර වගුරක

රටම හඬවමින් ජනප්‍රිය තරුණ නිළියක්
අවසන් ගමන් යයි මළසිරුර වගුරක
අභිරහස් ලෙස අතුරුදන්වූ රංගන ශිල්පිනියකගේ මළසිරුරක් මඩ වගුරක තිබියදී සොයාගෙන තිබෙනවා.මෙලෙස මියගොස් තිබෙන්නේ Adea shabani නමැති ඇමරිකාවේ සුරූපී රංගන ශිල්පිනියක්.නිරූපිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත්වූ ඇය පසුගියදා අතුරුදන්වූ අතර ඒ ගැන රටේ ලොකු කතාබහක් ඇතිවී තිබුණා.
මෙන්න එම වීඩියෝව පහතින්
රටම හඬවමින් ජනප්‍රිය තරුණ නිළියක් අවසන් ගමන් යයි මළසිරුර වගුරක රටම හඬවමින් ජනප්‍රිය තරුණ නිළියක් අවසන් ගමන් යයි මළසිරුර වගුරක Reviewed by PRABASH on March 30, 2018 Rating: 5

No comments