සෞදි ගෘහ සේවයේ සිටි කාන්තාවක් පැන යාමට උත්සහ කල නිසා හාම්පුතා ඇගේ විලාප මැද අතක් කපා දමයි

සෞදි ගෘහ සේවයේ සිටි කාන්තාවක් පැන යාමට උත්සහ
කල නිසා හාම්පුතා ඇගේ විලාප මැද අතක් කපා දමයි
ඇතැම් හාම්පුතුන් තුළ "මනුස්ස කමක් නැති" බව කියා වැඩිදුරටත් සඳහන් කළේ "බල්ලෝ බළලුන්ට වගේ තමයි අපිට සළකන්නේ," යනුවෙනි."කිසිම තෙතමනයක් නෑ. වැඩ කරන එකා කෑවද, බීවද කියල හොයල බලන්නේ නෑ. පණ තියන කල් වැඩ කරනවා," ඔහු පැවසීය.
මෙන්න පහතින් එම වීඩියෝව යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.
සෞදි ගෘහ සේවයේ සිටි කාන්තාවක් පැන යාමට උත්සහ කල නිසා හාම්පුතා ඇගේ විලාප මැද අතක් කපා දමයි සෞදි ගෘහ සේවයේ සිටි කාන්තාවක් පැන යාමට උත්සහ කල නිසා හාම්පුතා ඇගේ විලාප මැද අතක් කපා දමයි Reviewed by PRABASH on March 26, 2018 Rating: 5

No comments