ජනතාව සීරුවෙන් සුනාමි බියක් නැවතත් මුහුදේ රික්ටර් මාපාංක 6.4ක ප්‍රබලත්වයෙත් යුත් භූ කම්පනයක්

ජනතාව සීරුවෙන් සුනාමි බියක් නැවතත් මුහුදේ රික්ටර්
මාපාංක 6.4ක ප්‍රබලත්වයෙත් යුත් භූ කම්පනයක්
සුනාමියක් පැමිණීමට පෙර බොහෝ විට අනතුරු ඇඟවීම් නොලැබේ. නමුත් සුනාමි සාමාන්‍යනේ හටගන්නේ ජලය ආශ්‍රිත සිදුවන භූමිකම්පාවකින්ය. නොගැඹුරු දියේ හට ගැනීම, වැඩි ප්‍රබලත්වය, ජලයේ ගැඹුර හා ප්‍රමාණවත් ජල ස්කන්ධයක් යන කරුණු සම්පූර්ණ නම් සුනාමියක් ඇති වීමට පුළුවන. ප්‍රබලත්වය 4.2 වූ භූමිකම්පාවක් ඇතිවී විනාඩි 15 තුළ සාමාන්‍යයෙන් ජපානයේ විශාල ප්‍රදේශයක් ජලයෙන් යට කළ හැකි සුනාමියක් ඇති විය හැකිය.
මෙන්න එම වැදගත් වීඩියෝව පහතින් ශෙයා කරගෙනම යන්න
ජනතාව සීරුවෙන් සුනාමි බියක් නැවතත් මුහුදේ රික්ටර් මාපාංක 6.4ක ප්‍රබලත්වයෙත් යුත් භූ කම්පනයක් ජනතාව සීරුවෙන් සුනාමි බියක් නැවතත් මුහුදේ රික්ටර් මාපාංක 6.4ක ප්‍රබලත්වයෙත් යුත් භූ කම්පනයක් Reviewed by PRABASH on March 27, 2018 Rating: 5

No comments