කාන්තාවන් කොටට සහ හිරට ඇදුම් අදින්නේ ඇයි මෙන්න දැනගන්න වීඩියෝව බලන්න

කාන්තාවන් කොටට සහ හිරට ඇදුම් අදින්නේ ඇයි මෙන්න දැනගන්න වීඩියෝව බලන්න
ඇඳුමේ ඉතිහාසයට ගියොත් ලැජ්ජාව හරි එහෙම නැත්නම් විළිබිය නිසා හරි මිනිස්සු ඇඳුම් අඳින්න ගත්තා කියලා කියන්න පුළුවන්.කෙසේ වෙතත්, මිනිස්සු අධික සීතල උෂ්ණත්වය හා පරිසර අනුවර්තනයන් වෙනුවෙන් සත්ත්ව හම් හරි කොල අතු හරි ඇඳුම් ලෙස භාවිත කරන්න ගත් දා සිට.. නිරුවත් වීම ගැන ලැජ්ජාවක් එහෙම නැත්නම් ඔය කියන විළි බිය ඇති වුණා කියලා හිතන්න පුළුවන්..
මෙන්න එම වීඩියෝව තව කෙනෙක්ට බලන්න ශෙයා කරගෙනම යන්න.
කාන්තාවන් කොටට සහ හිරට ඇදුම් අදින්නේ ඇයි මෙන්න දැනගන්න වීඩියෝව බලන්න කාන්තාවන් කොටට සහ හිරට ඇදුම් අදින්නේ ඇයි මෙන්න දැනගන්න වීඩියෝව බලන්න Reviewed by PRABASH on March 30, 2018 Rating: 5

No comments