නිලාවරි ලිං පතුලෙන් මතුවන නාග කන්‍යාව ගැන ඔබ අසා තියනවාද

නිලාවරි ලිං පතුලෙන් මතුවන නාග කන්‍යාව ගැන ඔබ අසා තියනවාද.
යාපනය කන්කසන්තුරය මාර්ගයේ චුන්නාකම් අසලින් හෝ චාවකච්චේරිය සිට ගමන් ගන්නේ නම් සරසාලෙයි හරහා චුන්නාකම් අසලින් දිවෙන මාර්ගයේදී හමුවන පූතූර් නගරය අසල දී නිලාවරි ගම්මානය හමුවෙයි. උතුරු පළාතේ සංචාරය කරන සංචාරකයෝ වැඩි දෙනෙක් මෙම ළිඳ නැරඹීමට යෑමට අමතක නොකරයි. පතුල නොපෙනෙන මේ ළිඳ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ මුහුදු පුරාවිද්‍යාඥයන් විසින් ගවේෂණය කරලා තියෙනවා කියලා ආරංචියි.කොහොම හරි ළිඳ පරීක්‍ෂා කිරීමට පිරිසට  වැටහිලා තියෙන්නේ  මෙය ළිඳක් වශයෙන් භාවිත කළද එය ස්වාභාවිකව නිර්මාණ වූ හුනුගල් ආවාටයක් බවයි.
මෙන්න එම  වීඩියෝව පහතින් ශෙයා කරගෙනම යන්න
නිලාවරි ලිං පතුලෙන් මතුවන නාග කන්‍යාව ගැන ඔබ අසා තියනවාද නිලාවරි ලිං පතුලෙන් මතුවන නාග කන්‍යාව ගැන ඔබ අසා තියනවාද Reviewed by PRABASH on March 29, 2018 Rating: 5

No comments