A9 ක් ගත් බව කියූ විමල්ගේ දියණියගේ ප්‍රතිඵල සටහනෙන් හෙළිවූ ඇත්ත මෙන්න

A9 ක් ගත් බව කියූ විමල්ගේ දියණියගේ
ප්‍රතිඵල සටහනෙන් හෙළිවූ ඇත්ත මෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය වන විමාශා විශ්වාදරී මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබා සමත්ව තිබෙනවා.ඇය ඉගෙනුම ලබමින් සිටින්නේ කොළඹ විශාඛා විද්‍යාලයේයි.විමල් වීරවංශට එරෙහිව පැවති නඩු විභාගයක් හේතුවෙන් පසුගිය සමයේ ඇයද වැඩි වශයෙන් සමාජයේ කතාබහට ලක් වුණා.
මෙන්න ඇයගේ ප්‍රතිඵලයේ ඇත්ත නැත්ත පහත වීඩියෝවෙන්
A9 ක් ගත් බව කියූ විමල්ගේ දියණියගේ ප්‍රතිඵල සටහනෙන් හෙළිවූ ඇත්ත මෙන්න A9 ක් ගත් බව කියූ විමල්ගේ දියණියගේ ප්‍රතිඵල සටහනෙන් හෙළිවූ ඇත්ත මෙන්න Reviewed by PRABASH on March 31, 2018 Rating: 5

No comments