වහබ්බිවාදය අපි ලෝකයට අපනයනය කරේ බටහිර ඉල්ලීමටයි සෞදියේ සල්මාන් කුමරු කියයි

වහබ්බිවාදය අපි ලෝකයට අපනයනය කරේ බටහිර
ඉල්ලීමටයි සෞදියේ සල්මාන් කුමරු කියයි
සීතල යුද්ධ සමයේ මුස්ලිම් රටවලට සෝවියට් දේශය රිංගීම වැලැක්වීම සඳහා වහබ්බිවාදය පතුරවන ලෙස බටහිර රටවල් සවුදි අරාබියෙන් ඉල්ලා සිටීම නිසා වහබ්බිවාදය එම රටවලට පැතිරවීමට තම රට කටයුතු කළ බව සවුදියේ ඔටුන්න හිමි කුමාරයා වන මොහමඩ් බින් සල්මාන් කුමරු වොශින්ග්ටන් Post පුවත් පතට කියා තිබේ.
මෙන්න එම වීඩියෝව පහතින් ශෙයා කරගෙනම යන්න
වහබ්බිවාදය අපි ලෝකයට අපනයනය කරේ බටහිර ඉල්ලීමටයි සෞදියේ සල්මාන් කුමරු කියයි වහබ්බිවාදය අපි ලෝකයට අපනයනය කරේ බටහිර ඉල්ලීමටයි සෞදියේ සල්මාන් කුමරු කියයි Reviewed by PRABASH on March 31, 2018 Rating: 5

No comments