කාන්තාවන් ඇදිය යුතු සහ ඇදිය නොයුතු ඇඳුම් ගැන ආණ්ඩුවෙන් ගත් තීරණය මෙන්න ඔබ මෙයට එකඟද

කාන්තාවන් ඇදිය යුතු සහ ඇදිය නොයුතු ඇඳුම් ගැන
ආණ්ඩුවෙන් ගත් තීරණය මෙන්න ඔබ මෙයට එකඟද
ඇඳුම් යනු මනුසත් ජීවියා තම විලි වසා ගැනීම සඳහා භාවිතා කරනු ලබන රෙදිපිළි, සත්ව හම්, ශාක පත්‍ර වැනි අමුද්‍රව්‍ය මඟින් සාදාගන්නාදේ වේ. පුරාණයේ විසූ ආදීවාසීන් තම විලි වසා ගැනීමට මෙන්ම දඩයමේ යාමට සත්ව හම්, ශාක පත්‍ර සහිත අතු මඟින් සාදාගත් පිළි භාවිතයට ගැනීය. පෙර කල්හි පිරිමි සහ ගැහැනු උඩුකය පමණක් ආවරණය කරගනු ලැබීය. ඔවුන් බොහෝ විට වනගතව සිටි බැවින් ශාක පත්‍ර යොදා සාදාගත් ඉන දවටනයක් වැනි යමක් නිර්මාණය කරගනු ලැබීය. මේවා බොහෝවිට පිරිමි පාර්ශ්වය භාවිතා කළේය. එයට හේතුව සතුන් දඩයම් කිරීම සඳහා පරිසරය සමඟ අනුවර්තනය වීමට විය හැක. මෙසේ දඩයම් කළ සතුන්ගේ හම් නොබෝ කලකදී ඔවුන්ගේ ශරීරය වසා ගැනීය.
මෙන්න ම තිරනයේ වීඩියෝව පහතින්
කාන්තාවන් ඇදිය යුතු සහ ඇදිය නොයුතු ඇඳුම් ගැන ආණ්ඩුවෙන් ගත් තීරණය මෙන්න ඔබ මෙයට එකඟද කාන්තාවන් ඇදිය යුතු සහ ඇදිය නොයුතු ඇඳුම් ගැන ආණ්ඩුවෙන් ගත් තීරණය මෙන්න ඔබ මෙයට එකඟද Reviewed by PRABASH on March 29, 2018 Rating: 5

No comments