අනියම් පෙමේ රස වැටී ගමක් ඉදිරියේ සැමියාගෙන් කාපු පරිප්පුව මෙන්න

අනියම් පෙමේ රස වැටී ගමක් ඉදිරියේ සැමියාගෙන් කාපු පරිප්පුව මෙන්න
විවාහ වී වසර පහක් වන එක් දරු මවක් දිනක් මට දුරකථනයෙන් අමතා පවුල් ජීවිතය සම්බන්ධයෙන් තමාට විසඳා ගැනීමට ලොකු ගැටලුවක් තිබෙන බව පවසා සිටියාය.
මේ කාන්තාව කී ආකාරයට ඔවුන් විවාහ වී තිබෙන්නේ වසරක පමණ ප්‍රේම සම්බන්ධයකිනි. විවාහ වන කාලයේදී සැමියාට එතරම් මිල මුදල් තිබි නැත. මේ දෙදෙනාම රැකියාවන්හි නියුතු අය වෙති. මේ කාන්තාවගේ ගැටලුව වූයේ සැමියා මෑතක සිට සිහින් සිරුරැති කාන්තාවන් කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බවයි. එවැනි කාන්තාවන් දුටු විට මහත් ආසාවක් ඇති වන බව ඔහු එම බිරිඳ සමග පවා පවසා ඇත.
මෙන්න එම කාන්තාවගේ විඩියෝව පහතින්
අනියම් පෙමේ රස වැටී ගමක් ඉදිරියේ සැමියාගෙන් කාපු පරිප්පුව මෙන්න අනියම් පෙමේ රස වැටී ගමක් ඉදිරියේ සැමියාගෙන් කාපු පරිප්පුව මෙන්න Reviewed by PRABASH on March 26, 2018 Rating: 5

No comments