මරන්න එපා කියා කෑ මොර ගහද්දි සෞදි අරාබියේ යකැදුරෙකුට මරණ දඬුවම දුන් ආකාරය මෙන්න

මරන්න එපා කියා කෑ මොර ගහද්දි සෞදි අරාබියේ
යකැදුරෙකුට මරණ දඬුවම දුන් ආකාරය මෙන්න
අතීත ලංකාවේ ඇතැම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අසන විටත් අද ඇඟ කිලි‍පොලා යයි. පරම්පරාවට ගුරුමුෂ්ටි නොදීම හා දරුණු යන්ත්‍ර මන්ත්‍රකම් දැන සිටියද සඟවාලීම නිසා ඒ ක්‍රම ක්‍රමයෙන් අතුරුදන් විය. එවැනි දරුණු යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමවලින් එකක් නම් පිල්ලි යැවීමයි. අතීත ලංකාවේ අනුරාධපුර යුගයේ සිටම පිල්ලි යැවීම වූ බවට සාධක ඇත.අද පිල්ලි අරිනවා යන වදනේ වචනාර්ථය සොරකම් කිරීම වැනි අදහසක් දෙයි.
මෙන්න එම වීඩියෝව පහතින් ශෙයා කරගෙනම යන්න යාලූ
මරන්න එපා කියා කෑ මොර ගහද්දි සෞදි අරාබියේ යකැදුරෙකුට මරණ දඬුවම දුන් ආකාරය මෙන්න මරන්න එපා කියා කෑ මොර ගහද්දි සෞදි අරාබියේ යකැදුරෙකුට මරණ දඬුවම දුන් ආකාරය මෙන්න Reviewed by PRABASH on March 29, 2018 Rating: 5

No comments