කිරි කෑමත් එපා කරවන මීකිරි හදන නරුම මිනිස්සු අනිවාර්යෙන් බලන්න මේ වීඩියෝව

කිරි කෑමත් එපා කරවන මීකිරි හදන නරුම මිනිස්සු
අනිවාර්යෙන් බලන්න මේ වීඩියෝව
මුදවාපු කිරි නිෂ්පාදනයද, යෝගට් නිෂ්පාදන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියකින් යුක්ත වෙයි. මේ සඳහා මී ගවයින්ගේ කිරි යොදා ගන්නා නිසා, මේවා මීකිරි ලෙස හැඳින්වෙයි.මී ගවයින්ගෙන් දොවා ගත් කිරි, පෙරා උණුකොට ඊට මින් පෙර නිපදවන ලද මුදවාපු කිරි මිශ්‍රණයක් මුහුම් ලෙස යොදනු ලැබේ. (එම මුහුම් තුල ලැක්ටික් අම්ල පැසීම සිදුකරන විවිධ බැක්ටීරියා දර්ශක පවතියි) එමගින් කිරි කැටි ගැසීම සිදුවන අතර, ලැක්ටික් අම්ලය නිසා කිරිවල ඇඹුල් රසයක්ද ඇතිවෙයි.
මෙන්න එම වැදගත් වීඩියෝව පහතින් තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.
කිරි කෑමත් එපා කරවන මීකිරි හදන නරුම මිනිස්සු අනිවාර්යෙන් බලන්න මේ වීඩියෝව කිරි කෑමත් එපා කරවන මීකිරි හදන නරුම මිනිස්සු අනිවාර්යෙන් බලන්න මේ වීඩියෝව Reviewed by PRABASH on March 30, 2018 Rating: 5

No comments