සෞදි මගින් දීනක් තුළදී පුද්ගලයන් පනහකට කට වැඩි පිරිසකට මරණ දඬුවම ලාංකිකයන් සිටින බවට සැකයක්

සෞදි මගින් දීනක් තුළදී පුද්ගලයන් පනහකට කට වැඩි පිරිසකට
මරණ දඬුවම ලාංකිකයන් සිටින බවට සැකයක්
අපි ජීවත් වන සමාජ ක්‍රමයේ මිනිසුන් පුහුණු කරන්නේ ආත්මාර්ථයට, සමාජය ගැන, පරිසරය ගැන වගකීම් විරහිත භාවයට. අද මරණ දඬුවම ගැන කියන දේශපාලන නායකයන්ගේ සිට, කම්පනය ප්‍රකාශයට පත්කරන ආගමික නායකයන්ගේ සිට, කිඹුල් කඳුළු සලමින් ඒ කඳුළු විකුණා ගන්නත් සැරසෙන මාධ්‍යවල සිට, රූපවාහිනී කැමරා ඉදිරිපිට ආවේගශීලී අදහස් ප්‍රකාශ කරන ජනතාව දක්වා හැම දෙනාම මේ ලෝක දැක්ම පෝෂණය කරනවා. අනුමත කරනවා. එය පවත්වාගෙන යනවා. ළමා අපචාර සහ ස්ත්‍රී ලිංගික හිංසන කියන්නේ මේ කාලකන්නි ලෝක දැක්ම අතිශය ම්ලේච්ඡ ලෙස පුපුරා යන එක් අවස්තාවක්. එය එතරම් සමාජ අවධානයකට පාත්‍ර නොවී වෙනස් ක්ෂේත්‍ර වල විවිධ ආකාරයෙන් දිනපතාම පුපුරා යනවා.
මෙන්න එම වීඩියෝ විස්තර පහතින්
සෞදි මගින් දීනක් තුළදී පුද්ගලයන් පනහකට කට වැඩි පිරිසකට මරණ දඬුවම ලාංකිකයන් සිටින බවට සැකයක් සෞදි මගින් දීනක් තුළදී පුද්ගලයන් පනහකට කට වැඩි පිරිසකට මරණ දඬුවම ලාංකිකයන් සිටින බවට සැකයක් Reviewed by PRABASH on March 25, 2018 Rating: 5

No comments