ලංකාවේ රොබින්හුඩ් මරදන්කඩවල යකඩයා ගැන ඔබ නොදත් අපූරු කතාව

ලංකාවේ රොබින්හුඩ් මරදන්කඩවල යකඩයා
ගැන ඔබ නොදත් අපූරු කතාව
 මරදන්කඩවල යකඩයා යනු අවුරුදු 111ක් දිවිගෙවූ සිංහල ශ්‍රී ලාංකිකයෙකි. ඔහුගේ නියම නම වන්නේ සාංචි ආරච්චිගේ ජිනදාස යනුවෙනි. ඔහු වෙතින් දිස්වූ අපූර්ව කාය ශක්තිය හේතුවෙන්ම, ඔහු හට මෙම "යකඩයා" යන අන්වර්ථ නාමය පටබැඳිනි. තුරුණු වියයෙහිදී ඔහු අනුරාධපුරය ප්‍ර‍දේශයෙහි තුප්‍රකටව සිටියේ නොපනත්කම් හා අසාධාරණ හමුවේ ඔහු‍ගේ නොඉවසිලිමත්බව නිසාම ප්‍රාදේශීය "රොබින් හුඩ්" වරයෙකු බවට පත් වීම නිසාය. මෙම ගතිගුණ නිසාම, ඔහු වරක් මරණ දණ්ඩනයට නියම කරන ලදි. එහෙත් ඔහු පෝරකයෙන් නිදහස ලැබ පසුව හොඳ කල්ක්‍රියාව මත වසරක් තුල දඟගෙයින් නිදහස ලැබීය.
මෙන්න එම වීඩියෝව පහතින් ශෙයා කරගෙනම යන්න
ලංකාවේ රොබින්හුඩ් මරදන්කඩවල යකඩයා ගැන ඔබ නොදත් අපූරු කතාව ලංකාවේ රොබින්හුඩ් මරදන්කඩවල යකඩයා ගැන ඔබ නොදත් අපූරු කතාව Reviewed by PRABASH on March 28, 2018 Rating: 5

No comments