කොල්ලො කෙල්ලො පාරේ දනගහගෙන කරපු වැඩේ ලංකාවම කතාවෙයි මෙන්න ඔබ නොදුටු දසුන් සහිත වීඩියෝව

කොල්ලො කෙල්ලො පාරේ දනගහගෙන කරපු වැඩේ ලංකාවම කතාවෙයි
මෙන්න ඔබ නොදුටු දසුන් සහිත වීඩියෝව
පන්තියෙන් එලියට දාන එකේ extended version එක තමා දනගහගෙන ඉන්න එක. සමහර වෙලාවට සර් හරි මැඩම් හරි අපිට පාඩම් කරගෙන එන්න දෙන පාඩමක් කවියක්, එහෙම පාඩම් කරන්න අමතක උනාම, ඒ මදිවට ගෙදර වැඩත් කරගෙන එන්න අමතක උනාම තමා මෙහෙම දඬුවම් හම්බවෙන්නේ, ඒ කාලේ අපි මෙහෙම දනගහන්න වෙන එකට එක එක කෙටි ක්‍රම පාවිච්චි කළා, අහල පහල පත්තර රෙදි කෑලි එහෙම හංගලා තිබ්බා, බැරිවෙලාවත් පන්තියෙන් එලියට දාලා දන ගහන්න කිව්වොත් අර පත්තරයක් හරි රෙදි කෑල්ලක් හරි අරගෙන ආතල් එකේ දනගහගෙන ඉන්නයි තියෙන්නේ.
මෙන්න මේ දනගැහිල්ල බලන්නකෝ පහත වීඩියෝවෙන්
කොල්ලො කෙල්ලො පාරේ දනගහගෙන කරපු වැඩේ ලංකාවම කතාවෙයි මෙන්න ඔබ නොදුටු දසුන් සහිත වීඩියෝව කොල්ලො කෙල්ලො පාරේ දනගහගෙන කරපු වැඩේ ලංකාවම කතාවෙයි මෙන්න ඔබ නොදුටු දසුන් සහිත වීඩියෝව Reviewed by PRABASH on March 31, 2018 Rating: 5

No comments