මේ විශේෂ නිවේදනය කුවේටයේ ලාංකික ඔබටයි පහත දැක්වෙන අංක හිමි අය තානාපති කාර්යාලයට යන්න

මේ විශේෂ නිවේදනය කුවේටයේ ලාංකික ඔබටයි
පහත දැක්වෙන අංක හිමි අය තානාපති කාර්යාලයට යන්න
නීතිවිරෝධී අන්දමින් කුවේට් රාජ්‍යයේ රැඳී සිටින විදේශික ශ්‍රමිකයින්ට සිය මව් රටවල් බලා යාමට ලබා පෙබරවාරි මස 29 සිට මාර්තු මස 22 දක්වා දින 25ක කාලය තවත් ඉදිරි මාස දෙකකට දීර්ඝ කිරීමට පසුගියදා කටයුතු කළ අතර ඒ අනුව පොදු සමා කාලය පෙබරවාරි 23 සිට අප්‍රේල් මස 22 දක්වා තවත් මාස 02කට දීර්ඝ කිරීමට කුවේට් රජය තීරණය කරල ලදී.
මෙන්න එම තුන්ඩු ගැන විස්තර සහිත වීඩියෝව පහතින් ශෙයා කරගෙනම යන්න.
මේ විශේෂ නිවේදනය කුවේටයේ ලාංකික ඔබටයි පහත දැක්වෙන අංක හිමි අය තානාපති කාර්යාලයට යන්න මේ විශේෂ නිවේදනය කුවේටයේ ලාංකික ඔබටයි පහත දැක්වෙන අංක හිමි අය තානාපති කාර්යාලයට යන්න Reviewed by PRABASH on March 30, 2018 Rating: 5

No comments