අස්ථි වේදනාව නැති කරගන්න අපූරු සත්කාරයක් ගෙදර ඉදන් හදාගන්න

අස්ථි වේදනාව නැති කරගන්න අපූරු
සත්කාරයක් ගෙදර ඉදන් හදාගන්න
වර්තමානයේදී ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල ජනතාව අතර බහුලව දක්‌නට ලැබෙන රෝග අතරින් ප්‍රධාන තැනක්‌ ගන්නා රෝග අවස්‌ථාවන් වන්නේ අස්‌ථි සන්ධි ආශ්‍රිතව ඇතිවන්නා වූ රෝගයි. එනම් පිටකොන්දේ වේදනාව, බෙල්ලේ වේදනාව හා හැරවීමේ අපහසුතා, දනිස්‌ සන්ධි වේදනාව, ඉදිමීම, ඇවිදීමේ අපහසුව, අත්ල හිරිවැටීම, උරහිස සන්ධියෙන් අත එසවීමේ අපහසුව ආදියයි.
මෙන්න එම වීඩියෝව පහතින්
අස්ථි වේදනාව නැති කරගන්න අපූරු සත්කාරයක් ගෙදර ඉදන් හදාගන්න අස්ථි වේදනාව නැති කරගන්න අපූරු සත්කාරයක් ගෙදර ඉදන් හදාගන්න Reviewed by PRABASH on March 25, 2018 Rating: 5

No comments