ලොව දඩබ්බරම ක්‍රිකට් ක්‍රීඩකයින් 10 මෙන්න
ලොව දඩබ්බරම ක්‍රිකට් ක්‍රීඩකයින් 10 මෙන්න
දැනට දන්නා තරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය ආරම්භ වන්නේ දහසය වන සියවසේ අග භාගයේ දී ය. ගිනිකොන දිග එංගලන්තයේ දී ආරම්භ වූ එය 18 වැනි සියවසේ දී එංගලන්තයේ ජාතික ක්‍රීඩාව බවට පත්ව 19 වන සියවස වන විට වර්ධනය වී ලෝකය පුරා පැතිරිණි. අන්තරජාතික ක්‍රීඩා තරග ඇරඹි ඇත්තේ 1844 වර්ෂයේ වන අතර ටෙස්ට් ක්‍රිකට් ආරම්භ වී ඇත්තේ 1877 වග ඒ පිලිබඳ අතීතාවලෝකනය කිරීමේ දී පෙනී යයි. ජනප්‍රියත්වය අතින් ලෝකයේ දෙවැනි ස්ථානයට පත් ක්‍රිකට් ක්‍රීඩාව දෙවැනි වී ඇත්තේ පාපන්දු ක්‍රීඩාවට පමණී.
මෙන්න එම දඩබ්බරයන්ගේ වීඩියෝව

Reviewed by PRABASH
on
March 01, 2018
Rating:

No comments