සිංහල රට මුස්ලිම් රටක් කරන්න හදන උන් විනාශ කිරීමේ සටනට මාත් එනවා මුස්ලිම් කොල්ලෙක් කිව කතාව

සිංහල රට මුස්ලිම් රටක් කරන්න හදන උන් විනාශ කිරීමේ සටනට මාත් එනවා මුස්ලිම් කොල්ලෙක් කිව කතාව
"...අද සිංහලයන් ගැන සඳහන් කරන ඇතැම් අය සිංහල වර්ගයා යනුවෙන් හඳුන්වා දෙති.සිංහලයන්ට පවරන මේ වරිග (වර්ග) කතාව අද ඊයේ ඇතිවූවක් නොවේ.ඉස්සර ප්‍රජාචාරය නම් විෂයයක් පාසල්වල උගැන්විනි.ඊට පොත් පත් ලියා හරිහම්බ කර ගත කට්ටියක් ද විය.ඒ භවත්හු සිංහල වර්ගයා,දෙමළ වර්ගයා,මුස්ලිම් වර්ගයා,බර්ගර් වර්ගයා,යනුවෙන් මෙහි වාසභූමි කරගෙන සිටින ජනයා බෙදුහ.ඒ ඒ වර්ගයා එක් වීමෙන් ලාංකිකයා නම් අමුතු කෘත්‍රීම පුද්ගලයකු බිහි කිරීමට ඒ චින්තනය වැර ගත්තේ ය.එය හරි ගියේ ය.ඒ කෘත්‍රීම දරුවා බිහි වි ය.උන් හදා වඩා ගන්නට දේශපාලඥයෝ දෑත් දිගු කළහ,කටට සූප්පු දුන්හ.ඌ දැන් හැඩිදැඩි පුද්ගලයෙකි.සිංහලයෙක් නොවේ.දුටු තැන - විශේෂයෙන් සිංහලයා දුටු තැන පසු පස්සේ එළවයි.අවි අමෝරාගෙන ම එළවයි..."
මෙන්න එම මුස්ලිම් කොල්ලා දැමු සටහන පහත වීඩියෝවෙන්.
සිංහල රට මුස්ලිම් රටක් කරන්න හදන උන් විනාශ කිරීමේ සටනට මාත් එනවා මුස්ලිම් කොල්ලෙක් කිව කතාව සිංහල රට මුස්ලිම් රටක් කරන්න හදන උන් විනාශ කිරීමේ සටනට මාත් එනවා මුස්ලිම් කොල්ලෙක් කිව කතාව Reviewed by PRABASH on March 03, 2018 Rating: 5

No comments