අම්මා තමන්ගේ දියණියව කුකුළු කූඩුවකට දමා ගිහිල්ලා මෙහෙමත් අම්මලා ඉන්නවනේ
අම්මා තමන්ගේ දියණියව කුකුළු කූඩුවකට දමා ගිහිල්ලා
මෙහෙමත් අම්මලා ඉන්නවනේ
හේවාහැට රහතුංගොඩ වතුයායේ පදිංචි මවක විසින් තම 12 හැවිරිදි දියණිය කුකුළු කූඩුවක සිරකර සිටියදී හඟුරන්කෙත පොලිසියේ කාන්තා අංශයේ පොලිස් පරීක්‌ෂක එච්. ජී. කල්‍යාණි මහත්මිය විසින් දරුවා නිදහස් කරගෙන තිබේ. පසුව වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා පොලිසිය විසින් රිකිල්ලගස්‌කඩ මූලික රෝහලට දරුවා ඇතුළත් කර ඇත.
පහතින් එම වීඩියෝව බලන්න ශෙයා කරන්න
මෙහෙමත් අම්මලා ඉන්නවනේ
හේවාහැට රහතුංගොඩ වතුයායේ පදිංචි මවක විසින් තම 12 හැවිරිදි දියණිය කුකුළු කූඩුවක සිරකර සිටියදී හඟුරන්කෙත පොලිසියේ කාන්තා අංශයේ පොලිස් පරීක්‌ෂක එච්. ජී. කල්‍යාණි මහත්මිය විසින් දරුවා නිදහස් කරගෙන තිබේ. පසුව වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා පොලිසිය විසින් රිකිල්ලගස්‌කඩ මූලික රෝහලට දරුවා ඇතුළත් කර ඇත.
පහතින් එම වීඩියෝව බලන්න ශෙයා කරන්න
අම්මා තමන්ගේ දියණියව කුකුළු කූඩුවකට දමා ගිහිල්ලා මෙහෙමත් අම්මලා ඉන්නවනේ
Reviewed by PRABASH
on
March 21, 2018
Rating:

No comments