සුදු කොණ්ඩය ඉක්මනින්ම කළු කරන ස්වභාවික සාර්ථක ක්‍රමයන් දෙකක් මෙන්න

සුදු කෙස් ගස් කළු කර ගැනීම සදහා වෙලදපොලේ නොයෙකුත් කෘතීම වර්ණාලේප නිෂ්පාධන රාශියක් තිබෙනවා. නමුත් ගොඩක් දෙනා කොන්ඬේ ඩයි කර ගන්න ස්වාභාවික පිළියම් භාවිතා කරන්න කැමතියි. එයට හේතුව වන්නේ කෘතීම වර්ණාලේප නිෂ්පාධන වල කෙස් ගස් වලට හානිකර රසායනික ද‍්‍රව්‍ය අඩංගු වීමයි. අද ඔබට කියලා දෙන්න යන්නේ අකලට හිස් කෙස් සුදු වීම කියන අද කාලේ අපි ගොඩක් දෙනෙක් මුහුණේ දෙන ප‍්‍රශ්නයකට ස්වාභාවික පිලියමක්.
මෙන්න එම ක්‍රම දෙකේ වීඩියෝව පහතින්.

Reviewed by PRABASH
on
March 03, 2018
Rating:

No comments