විදේශිකයකුගේ කැමරා කාචයට හසු වූ හස්ති රාජයෙක් කල පුදුම වැඩක්

විදේශිකයකුගේ කැමරා කාචයට හසු වූ හස්ති රාජයෙක් කල පුදුම වැඩක්
මෙන්න එම විශ්මිත සිදුවීම යාලුවාටත් බලන්න ශෙයා කරන්න.
අලියා ගොඩබිම වසන විශාලතම සත්වයාය. අප්‍රිකානු අලියා සහ ආසියානු අලියා ලෙස අලි විශේෂ දෙකක්‌ දිවිගෙවන අතර අප රටේ දිවිගෙවන්නේ ආසියානු අලියාය. විද්‍යාත්මකව මෙම විශේෂය Elephas Maximus ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ දිවිගෙවන වන අලියා ඉන්දියානු හෝ වෙනත් රටවල ආසියානු විශේෂයෙන් තරමක්‌ වෙනස්‌කම් දරන බැවින් ශ්‍රී ලංකානු අලියා අප රටට ආවේණික උප විශේෂයක්‌ ලෙස සැලකේ. එබැවින් ශ්‍රී ලංකානු අලියා හැඳින්වීමට Elephas Maximus Maximus යන උප විශේෂ නාමය භාවිත වේ.
මෙන්න පහතින් එම වීඩියෝව
විදේශිකයකුගේ කැමරා කාචයට හසු වූ හස්ති රාජයෙක් කල පුදුම වැඩක් විදේශිකයකුගේ කැමරා කාචයට හසු වූ හස්ති රාජයෙක් කල පුදුම වැඩක් Reviewed by PRABASH on March 23, 2018 Rating: 5

No comments