වාහන වලින් සුපිරි වැඩ දාපු සුපිරි සෙට් එකක් මෙන්න.

වාහන වලින් සුපිරි වැඩ දාපු සුපිරි සෙට් එකක් මෙන්න.
බිලියනයකටත් අධික පා පැදි සංඛ්‍යාවක් ලෝකය පුරා භාවිත කෙරේ. වර්ෂ 2002 දී සිදු කළ ගණනය කිරීමකට අදාලව ලොව පුරා මිලියන 590ට අධක මෝටර් රථ ප්‍ර‍මාණයක් හා මිලියන 205ට අධික යතුරු පැදි සංඛ්‍යාවක් ඇත.අතීතයේ සිට වඩාත් ජනප්‍රිය වාහනය වූයේ චීනයේ නිෂ්පාදිත Flying Pigeon නම් පා පැදියයි. එය මිලියන 500ට අධික සංඛ්‍යාවක් ඇනවුම් කර ඇත. Honda Super Cub ජනප්‍රියතම යතුරු පැදි වර්ගයි. 2008 වන විට එය මිලියන 60ට අධික සංඛ්‍යාවක් අලෙවි වී ඇත. අතීතයේ සිට බලන විට වැඩියෙන්ම අලෙවි වූ මෝටර් රථය වන්නේ Toyota Corolla, මිලියන 35ට අධික ප්‍ර‍මාණයක් නිෂ්පාදවය කර ඇත.
මෙන්න එම වීඩියෝව
වාහන වලින් සුපිරි වැඩ දාපු සුපිරි සෙට් එකක් මෙන්න. වාහන වලින් සුපිරි වැඩ දාපු සුපිරි සෙට් එකක් මෙන්න. Reviewed by PRABASH on March 03, 2018 Rating: 5

No comments