ඉශි අම්මා ගෙම්බෙක් එක්ක දාන සුපිරිම ඩාන්ස් එක

ඉශි අම්මා ගෙම්බෙක් එක්ක දාන සුපිරිම ඩාන්ස් එක
ආරම්භයේ පටන් ම බ්‍රේක් ඩාන්ස් දරුණු නාගරික වීදි කණ්ඩායම් වලට අර්ථසාධක විකල්පයක් විය. අද වන විට බ්‍රේක් ඩාන්ස් සංස්කෘතිය නර්තනයේ හා මලල ක‍්‍රීඩාවේ අතරමැදි සුවිශේෂී අනන්‍යතාවයක් හිමිකරගෙන ඇත. මෙම නර්තන ශෛලීය වර්තමානයේ පෘථුල පිළිගැනීමකට ලක්වූ පසු උප සංස්කෘතිමය, ගෝත‍්‍ර, වර්ග, ලිංගික හෝ ජාතික බැමි වලින් මිදී ලොවපුරා පිළිගැනීමකට ලක් වී ඇත.
මෙන්න ඉශි අම්මා දාපු එම පට්ට ඩාන්ස් එක.
ඉශි අම්මා ගෙම්බෙක් එක්ක දාන සුපිරිම ඩාන්ස් එක ඉශි අම්මා ගෙම්බෙක් එක්ක දාන සුපිරිම ඩාන්ස් එක Reviewed by PRABASH on March 21, 2018 Rating: 5

No comments