ලෝකය රකින දෙවිවරු බලංගොඩ හිමියන් සොයා ආ හැටි විශ්වයේ යහපත රකින මාස්ටර්වරු ඔබ නොදත් කතාවක් මෙන්න
ලෝකය රකින දෙවිවරු බලංගොඩ හිමියන් සොයා ආ හැටි
විශ්වයේ යහපත රකින මාස්ටර්වරු ඔබ නොදත් කතාවක් මෙන්න.
විශ්වය යන වදන අසන බොහෝ දෙනෙකු සිතන්නේ එය ඈත අභ්‍යවකාශයේ අැති දෙයක් ලෙසිනි. එය එසේ නොවේ. විශ්වය යයි කී විට ඔබට පෙනෙන, නොපෙනෙන, ඇසෙන, නොඇසෙන ආදී වූ සියල්ල අයත්ය. ඔබේ ගෙය, ගම, නගරය හා රට විශ්වයට අයත්ය.විද්‍යාඥයෝ මේ විශ්වයේ ස්වභාවය හා එය ආරම්භ වූ ආකාරය ගැන ගවේෂණ රැසක් සිදු කොට ඇත. ඔවුන් ඒ ගැන යම් යම් කරුණු දැනගෙන අැතත් බොහෝ දේ දැනගෙන නැත. ඔවුන්ට විශ්වය ගැන සියලු දේ දැනගන්නට හැකි වේද?, එය කළ හැකිද? කියා කිසිවකුට කීමට නුපුළුවන.
මෙන්න එම වීඩියොව පහතින් තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.

Reviewed by PRABASH
on
March 03, 2018
Rating:

No comments