රන් කහවණු හොයන්න කුවේට් ගිය පිටබැද්දර දන්කොළුව ප්‍රදේශයේ පදිංචි ප්‍රේමලතාට අත්වූ අවාසනාවන්ත ඉරණම
රන් කහවණු හොයන්න කුවේට් ගිය පිටබැද්දර දන්කොළුව
ප්‍රදේශයේ පදිංචි ප්‍රේමලතාට අත්වූ අවාසනාවන්ත ඉරණම
මෙසේ වද හිංසාවට ලක්වූයේ මාතර පිටබැද්දර දන්කොලුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි බී.ඒ. හේමලතා නමැති සිවු දරු මවකි. පසුගිය වර්ෂයේ මැයි මස 26දා ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමඟ සිය නිවෙසේ තිබූ භාණ්ඩ හා උපකරණ ගසාගෙන යෑමෙන් සහ සහනාධාර නොලැබී යෑමෙන් ආර්ථික වශයෙන් පහත් මට්ටමක පසුවූ ඇය ප්‍රදේශයේ කාන්තාවක් මාර්ගයෙන් මාතර ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් හරහා විදේශ ගතවීමට සියල්ල සූදානම් කරගෙන ඇත.
මෙන්න ඇයගේ එම කතාවේ වීඩ්යෝව පහතින්.

Reviewed by PRABASH
on
March 20, 2018
Rating:

No comments