ලොව ප්‍රථම වරට පිරිමින්ටත් උපත්පාලන පෙත්තක් නිෂ්පාදනය වෙයි

ලොව ප්‍රථම වරට පිරිමින්ටත් උපත්පාලන පෙත්තක් නිෂ්පාදනය වෙයි
වර්තමාන ලෝකේ කසාද බඳින්න ලෑස්ති වෙලා ඉන්න ගෑණු ළමයෙක් විතරක් නෙවෙයි, යොවුන් විය පහුකරන ඕනම ගැහැණු ළමයෙක් වගේම පිරිමි ළමයෙක් වුනත් දැනගන්නම ඕන දෙයක් තමයි උපත් පාලනය කියන්නේ. පොඩි එවුන් හැදෙන්නේ රෝස කැලෙන් කියලා හිතාගෙන ඉන්න ලොකු වුනු බබාලා ඉන්න රටක මේ වගේ දේවල් ඉස්කෝලේ කාලේ ඉඳන්ම උගන්නන්න ඕන තමයි.
මෙන්න එම පෙත්ත පිලිබඳව වැඩි විස්තර වීඩියෝව
ලොව ප්‍රථම වරට පිරිමින්ටත් උපත්පාලන පෙත්තක් නිෂ්පාදනය වෙයි ලොව ප්‍රථම වරට පිරිමින්ටත් උපත්පාලන පෙත්තක් නිෂ්පාදනය වෙයි Reviewed by PRABASH on March 23, 2018 Rating: 5

No comments