අගමැති ගෙදර යාම දරාගත නොහැකිව ඇති වුන මහා ගැටුම.

ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැතිවරයාට විරුද්දව විස්වාසභංගය කතානායකවරයට අද පාර්ලිමේන්තුවේදී භාරදෙනු ලැබුවා.අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආවහොත් එම පරාජය කිරීම සදහා කටයුතු කරන බවට එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
මෙන්න එම ගැටුමේ විස්තර සහිත වීඩියෝව

Reviewed by PRABASH
on
March 22, 2018
Rating:

No comments