අන්දරේගේ සොහොනේ ඔබ නොදුටු රහස් මෙන්න.

අන්දරේගේ සොහොනේ ඔබ නොදුටු රහස් මෙන්න.
බොලාලා අහලා ඇතිනේ අන්දරේ කොලුවා ගැන මුන්දෑ රජ ගෙදර විකටයා නොවැ......හොඳයි හොඳයි දැං කතාවට එමුකෝ දවසක් රජ්ජුරුවං වහංසේ කතාබහක නියැලිලා ඉංනකොට රජ්ජුරුවෝ අහපි"අන්දරේ ලෝකේ ලොකුම බර මොකක්ද"කියලාඅන්දරේ ගත් කටටම කියපි"කක්කා බර කියලාරජ්ජුරුවං වහංසේ "හොඳා බොට මං චෑංස් එකක් දෙනවා බොලා ඒක ඔප්පු කොරලා පෙංනංට ඕනි නැත්තං තොගේ අවසානේ" කියලාඅන්දරේ කියපි"හොඳා හොඳා හැබැයි රජ්ජුරුවං වහංස මට අද ඔබ වහංසේත් එක්ක හොඳට කොටාබාංට ඕනෑ ඒ වගේම ඔබ වහංසේත් මං කන විදිහටම ඒ පොරමානේම කොටාබාංට එකොගනං මං මනාපයි"කියලා
මෙන්න එම වීඩියෝව පහතින්.
අන්දරේගේ සොහොනේ ඔබ නොදුටු රහස් මෙන්න. අන්දරේගේ සොහොනේ ඔබ නොදුටු රහස් මෙන්න. Reviewed by PRABASH on March 24, 2018 Rating: 5

No comments