ප්‍රේමය සතුටින් කෙලවර කරන්න පෙම්වතුන් පිස්සු වැටිල හොයාගන යන කෝච්චි පාර මෙන්න

ප්‍රේමය සතුටින් කෙලවර කරන්න පෙම්වතුන්
පිස්සු වැටිල හොයාගන යන කෝච්චි පාර මෙන්න
ප්‍රේමය යනු කුමක්දැයි කිසිවකු ඇසුවහොත්... ප්‍රේමය යනු නුඹම යැයි මම කියමි....හුස්මකින් පවා මගේ දුක හැදිනගෙන.... " ඇයි මගෙ මැණික මේ..." යැයි ඇසු පමණින් හිත නිවෙන....ආදරණීය රණ්ඩුවක අවසන.. " බනින්නෙ මං මගෙ මැණිකව හදා ගන්නනේ..." යැයි කියා රිදුණ හිත සනසන....බිදක්වත් රිදෙන්නට නොදී මසිත පරිස්සම් කළ.... මගෙන් කිසිවක්ම නොපතා මා වෙනුවෙන්ම බොහෝ දේ කළ...නුඹෙන් මා ලද ඒ සෙනෙහස ප්‍රේමය ම යැයි කියමි...විටෙක විශ්වයක් තරම් වූ මහා සෙනෙහසකින් " මං ආදරෙයි මගෙ මැණික" කියද්දි ද....තවත් විටෙක " මං උඹට ආදරෙයි ගල් ඉබ්බී" කියද්දී ද... ඉතින් මට දැනුන ඒ සැනසීමට ප්‍රේමය ම යැයි කියමි...
මෙන්න එම ලස්සන කෝච්චි පාරේ වීඩියෝව
ප්‍රේමය සතුටින් කෙලවර කරන්න පෙම්වතුන් පිස්සු වැටිල හොයාගන යන කෝච්චි පාර මෙන්න ප්‍රේමය සතුටින් කෙලවර කරන්න පෙම්වතුන් පිස්සු වැටිල හොයාගන යන කෝච්චි පාර මෙන්න Reviewed by PRABASH on March 22, 2018 Rating: 5

No comments