රෙස්ලින් බලලා තිබ්බට එයාලගේ නෝනලා දැකලා නෑ නේද මෙන්න බලන්න එහෙනම්

රෙස්ලින් බලලා තිබ්බට එයාලගේ නෝනලා
දැකලා නෑ නේද මෙන්න බලන්න එහෙනම්
WWE යනු World Wrestling Entertainment, Inc. (ව'ල්ඩ් රෙස්ලින් එන්ටර්ටෙයිමන්ට්) සඳහා වඩාත් පොදු පාරිභාෂිතයයි. ඇමරිකාවේ ස්ථාපිත ප්‍රසිද්ධ සමාගමකි. මූලික වශයෙන් වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩාව සදහා කටයුතු කරයි. එමෙන්ම ප්‍රධාන ආදායම් මූලාශ්‍ර ලෙස චිත්‍රපට, සංගීතය, නිෂ්පාදන බලපත්‍ර හා සෘජු නිෂ්පාදන විකුණුම් දැක්විය හැකිය.සමාගමේ මූලස්ථානය ස්ටැම්ෆර්ඩ්, කනෙටිකට් වල පිහිටා ඇත. නිව් යෝර්ක් නගරය, ලොස් ඇන්ජලීස්, ලන්ඩන්, ෂැංහයි, ටෝකියෝ, සිංගප්පූරුව, මියුනිච්, මුම්බායි හා මෙක්සිකෝ සිටි නගරයේ සමාගමේ කාර්යාල පිහිටා ඇත.
මෙන්න නෝනලාගේ වීඩියෝව පහතින්.
රෙස්ලින් බලලා තිබ්බට එයාලගේ නෝනලා දැකලා නෑ නේද මෙන්න බලන්න එහෙනම් රෙස්ලින් බලලා තිබ්බට එයාලගේ නෝනලා දැකලා නෑ නේද මෙන්න බලන්න එහෙනම් Reviewed by PRABASH on March 02, 2018 Rating: 5

No comments