මෙන්න තවත් වඳ කොත්තු කඩයක්

මෙන්න තවත් වඳ කොත්තු කඩයක්
කොත්තු රොටිවලට වඳ පෙති දමා සිංහලයන්ට කවන්නේය යන්න මේ දිනවල තිබෙන අලුත්ම කතන්දරයයි. මෙහිදී වැදගත් කාරණයක්‌ කියමු. අරමුණ ජාතියක්‌ වඳ කිරීම නම් කොත්තු රොටියට අමුතුවෙන් වඳ පෙති දැමිය යුතු නැත. කොත්තු රොටි නමැති කුණු ජරාව අනුභව කිරීමම ජාතිය වඳ වීමට හේතුවකි. ලෝකයේ පරණම ආහාරවල නරකම එකතුව වන කොත්තු රොටිය ඒ වෙලාවේම හදන බව ඩ්‍රම් වාදනයෙන් කියෑවුණාට එහි තිබෙන අමුද්‍රව්‍ය සමූහය ෆ්‍රSසර්වලත්, හැලි තුළත්, තාච්චිවලත් ගතකරන කාලය අසමසම ය. කොත්තුවක්‌ යනු එක්‌ස්‌පයරි ඩේට්‌ එකක්‌ නැති භාණ්‌ඩයකි. එය පටන් ගන්නේම එක්‌ස්‌පයර් වීමෙනි.
මෙන්න වඳ කොත්තු කඩේ වීඩියෝව පහතින්
මෙන්න තවත් වඳ කොත්තු කඩයක් මෙන්න තවත් වඳ කොත්තු කඩයක් Reviewed by PRABASH on March 04, 2018 Rating: 5

No comments