සැවොම නොමග යවමින් චිත්‍රපටි ජවනිකාවක වගේ සැමියාව වල පල්ලට යැවු කපටි බිරිදට පව් පළ දෙයි

පින් පව්, කුසල් අකුසල් යනුවෙන් හඳුන්වන සියලුම දේ, ඒ ඒ සත්ත්වයා තම තමන්ම මොහොතක් මොහොතක් ගානේ සිතන, කරන, කියන සංඛාර අනුව, ඒ සංඛාර ආශ‍්‍රයෙන් තමාම උපදවා එකතු කර ගන්නා චිත්තජ ශක්තින්ය. එවන් චිත්තජ රූප ආශ‍්‍රයෙන් බිහිවන සියලුම කර්මජ ශක්තීන් අකුසල්, පව් හා පින් ලෙස හඳුන්වයි. චිත්තජ ශක්තීන් ආශ‍්‍රයෙන් එකතු කර ගන්නා චිත්තජ රූප පහ කර, ප‍්‍රහාණය කර සළා හැරීම කුසලයයි. තමාම එකතු කරගත් කුණු, කෙළෙස් ගති තම සිතින්ම සළා හැරීම කුසලයයි.
මෙන්න එම වීඩියෝව පහතින්

Reviewed by PRABASH
on
March 02, 2018
Rating:

No comments