රුපියල් ලක්ෂ 20ක් නිසා දියතලාව බස් රථය පිපිරීමේ සිද්ධියේ ඇත්තම හේතුව මෙන්න

බස්රථයක ඉකුත් 21 දා ජිව අත්බෝම්බයක් පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්,, එම සිද්ධියෙන් තුවාල ලබා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින යුධහමුදා ශ්‍රීලංකා විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලලත් නිලධාරි ඒ.එම්.ජේ.එල්.කේ.. චන්ද්‍රෙස්න සැකපිට අත්අඩංගුවටගත් බව දියතලාව පොලිසිය පවසනවා.
මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.

Reviewed by PRABASH
on
March 03, 2018
Rating:

No comments