ලස්සන අම්මා කැත වුනාටපස්සෙ පුතා කරපුදේ ඔබේ ඇසටකදුලක් ගෙනේවී

දස මසක් කුසේ හොවා හිද මෙලොවට බිහිකර මා වඩන්නට නොවිදි දුකක් නැත. දිවිකතරේ පියමනින මා හට සොදුරු ඉම් සොයා දෙන්නට ඇය නොකළ කැප කිරීමක් නැත. මහමෙරක් වන් බර දිවිය පුරා උසුලමින් සිය කඳුල හද ගැස්ම, සුසුම් පොද මා වෙනුවෙන් ස්නේහයෙන් කැප කළ ඇයට මම ණයගැති වෙමි. රජුන් විරුවන් වී නෙක ඉසව් හී ජයකෙළි නංවන්නට පෙර මං බැලූ සිය දූ පුතුන්ගේ ගමනට සවිබල දෙමින් තම නිවන් මග පමා කළ ජාතියේ බෝසත් අම්මාවරුන් ගැන ඒ උණුසුමේ වැඩුනා වූ දූ පුතුන්ගේ හඬිනි කියවන හෝරාව .ආදරණීය අම්මා.
මෙන්න එම කතාවේ වීඩියෝව පහතින් තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.

Reviewed by PRABASH
on
March 03, 2018
Rating:

No comments