කෙට්ටු කෙල්ලෙක් බඳින්න ඉනේ කියලා මංගල දැන්වීමක් දාපු 67 හැවිරිදි බැන්කු කලමණාකරුට රත් වෙන්න වුන දේ
කෙට්ටු කෙල්ලෙක් බඳින්න ඉනේ කියලා මංගල දැන්වීමක් දාපු
67 හැවිරිදි බැන්කු කලමණාකරුට රත් වෙන්න වුන දේ.
පුවත්පත් වල මංගල දැන්වීම් ඔස්සේ හමුවී යහපත් විවාහ දිවියක් ගත කරන පුද්ගලයින් මෙන්ම විවිධ වංචාවන්ට හසුව ජීවිතය විනාස කරගත් කාන්තාවන් මෙන්ම පිරිමින්ද කොතෙකුත් ඇත. තම බිරිඳ මිය ගිය පසු දැනුන පාළුව තනිකම මකාගන්න මහත නැති සිහින් සිරුරක් හිමි කාන්තාවක් අවශ්‍ය බව කියමින් මංගල දැන්වීමක් දැමු පුද්ගලයෙකුට නොහිතපු කරදරේකට මුහුණ දෙන්න උනු සිදුවීමක් වාර්තා වෙනවා.
මෙන්න එම වීඩියෝව තව අය දැනුවත් කරන ශෙයා කරන්න.

Reviewed by PRABASH
on
March 20, 2018
Rating:

No comments