හඬින් දන්න රුවින් නොදුටු පැස්බරා ලෙසින් ප්‍රසිද්ධ දිස්නා මෙන්න

හඬින් දන්න රුවින් නොදුටු "පැස්බරා" ලෙසින් ප්‍රසිද්ධ දිස්නා මෙන්න
පසුගිය කාලය පුරාම හිරු FM නාළිකාවෙන් බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ''අරා, පැස්බරා'' නිවේදක යුවල මේ වන විට සියත FM නාලිකාව සමඟින් එක්ව තිබෙන බව කවුරුත් දන්නා කරුණක්. හිරු FM Breakfast Drive වැඩසටහන ආරම්භයේ සිටම DJ අරා සහ පැස්බරා එහි නිවේදක නිවේදිකාවෙන් ලෙසින් කටයුතු කළද ඔවුන්ගේ එම නිවේදක නාමයන් වලට හිරු FM නාළිකාව අයිතිවාසිකම් කියමින් මේ වනවිට නඩු පවරා ඇති බවට වාර්තා වෙනවා.
මෙන්න එම වීඩියෝව පහතින්
හඬින් දන්න රුවින් නොදුටු පැස්බරා ලෙසින් ප්‍රසිද්ධ දිස්නා මෙන්න හඬින් දන්න රුවින් නොදුටු පැස්බරා ලෙසින් ප්‍රසිද්ධ දිස්නා මෙන්න Reviewed by PRABASH on March 20, 2018 Rating: 5

No comments