වැලි කතරේ තනිවුන ආදරණීය අම්මාට කියන ආදරණීය විරිදුවක් අහලම බලන්න​

වැලි කතරේ තනිවුන ආදරණීය අම්මාට කියන
ආදරණීය විරිදුවක් අහලම බලන්න​
 “මමත්, මගේ සහෝදරයත් සහ සහෝදරියත් ජීවත් කරවීමට අපේ අම්මටත් තාත්තටත් එකම ආර්ථික ශක්තිය වුණේ ගොවිතැන. ඊට අමතරව තාත්තා බලි තොවිල් වැඩ කළා. ඉන් යම් මුදලක් තාත්තා උපයා ගත්තා. ගෙදර අග හිඟකම් කොපමණ තිබුණත් අපි සතුටින් හිටියා.ඒ සතුට මම කුඩා කාලයේදීම අම්මාගේ වියෝවත් එක්කම අපේ ජීවිතවලින් ඈත්වී ගියා. 1977 අවුරුද්දේදී තමයි අම්මා මියගියේ. අම්මාගේ වියෝව මගේ ජීවිතයට මහත් කම්පාවක් ඇති කළා. එතකොට මට අවුරුදු දහතුනයි. මගෙ පොඩි මල්ලි හරිම පුංචියි. පිළිකාවකින් අම්මා මැරුණේ. අම්මාගේ මතකය මට හීනයක් වගෙයි.අම්මාගේ වියෝවෙන් පස්සේ අපට ආදරය, රැකවරණය දුන්නේ තාත්තා. තාත්තාට දරුවෝ හය දෙනෙක් තනි දෑතින් ලොකු මහත් කරන්න සිද්ධ වුණා. අපි ගැනම හිතපු නිසා තාත්තා වෙනත් විවාහයක් කර ගත්තෙත් නෑ.
මෙන්න එම කිවා ලස්සන විරිඳුව පහත වීඩියෝවෙන්.
වැලි කතරේ තනිවුන ආදරණීය අම්මාට කියන ආදරණීය විරිදුවක් අහලම බලන්න​ වැලි කතරේ තනිවුන ආදරණීය අම්මාට කියන ආදරණීය විරිදුවක් අහලම බලන්න​ Reviewed by PRABASH on March 04, 2018 Rating: 5

No comments