මම වද පෙති කියන වචනේ දන්නෙත් නැහැ අම්පාරේ හෝටල් හිමිකරු මුල් වරට මාධ්‍යයට කියන කතාව

මම වද පෙති කියන වචනේ දන්නෙත් නැහැ අම්පාරේ
හෝටල් හිමිකරු මුල් වරට මාධ්‍යයට කියන කතාව
එහිදී අදහස් දැක්වූ ප‍්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න කියා සිටියේ විද්‍යාත්මකව බැලීමේ දී එවැනි ක්‍රියාවකින් පුද්ගලයෙකු වඳ භාවයට පත්කිරිමේ හැකියාවක් නොමැති බවයි.එවැනි අවස්ථාවන් වෛද්‍ය විද්‍යාවේ හමුවී නොමැති නමුත් මෙම සිද්ධිය බැහැර කිරිමේ හැකියාව ද නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් අධයනයක් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මෙන්න ඔහු කියන කතාව පහතින්.
මම වද පෙති කියන වචනේ දන්නෙත් නැහැ අම්පාරේ හෝටල් හිමිකරු මුල් වරට මාධ්‍යයට කියන කතාව මම වද පෙති කියන වචනේ දන්නෙත් නැහැ අම්පාරේ හෝටල් හිමිකරු මුල් වරට මාධ්‍යයට කියන කතාව Reviewed by PRABASH on March 04, 2018 Rating: 5

No comments