මේ සතියේ වැටෙන්න යන චීන අහස් විමන ලංකාව ආසන්නයේ

ටියෑන්ගොන් 1 චීන අභයාවකාශ මධ්‍යස්තානය පිළිබද ඔබ අසා ඇති. එය මේ වන විට චීනයේ පාලනයෙන් මිදී පෘථවි කක්ක්ෂයේ ඒ මේ අත ගමන් කරමින් පවතිනවා.විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ලබන සතියේ එය පෘථවියට කඩා වැටෙන බවයි. එය කඩා වැටීමේ අවධානම සහිත ගමන් මාර්ගය ලංකාවටත් ආසන්නයෙන් පවතිනවා.
මෙන්න එම වීඩියෝව පහතින්.

Reviewed by PRABASH
on
March 22, 2018
Rating:

No comments