මෙයාගේ ඩාන්ස් එක නම් පට්ට අන්තර්ජාලයෙන් ඉවත් කරන්න කලින් බලන්න.

මෙයාගේ ඩාන්ස් එක නම් පට්ට
අන්තර්ජාලයෙන් ඉවත් කරන්න කලින් බලන්න.
ආරම්භයේ පටන් ම බ්‍රේක් ඩාන්ස් දරුණු නාගරික වීදි කණ්ඩායම් වලට අර්ථසාධක විකල්පයක් විය. අද වන විට බ්‍රේක් ඩාන්ස් සංස්කෘතිය නර්තනයේ හා මලල ක‍්‍රීඩාවේ අතරමැදි සුවිශේෂී අනන්‍යතාවයක් හිමිකරගෙන ඇත. මෙම නර්තන ශෛලීය වර්තමානයේ පෘථුල පිළිගැනීමකට ලක්වූ පසු උප සංස්කෘතිමය, ගෝත‍්‍ර, වර්ග, ලිංගික හෝ ජාතික බැමි වලින් මිදී ලොවපුරා පිළිගැනීමකට ලක් වී ඇත.
මෙන්න එම ඩාන්ස් එකේ වීඩියෝව පහතින්
මෙයාගේ ඩාන්ස් එක නම් පට්ට අන්තර්ජාලයෙන් ඉවත් කරන්න කලින් බලන්න. මෙයාගේ ඩාන්ස් එක නම් පට්ට අන්තර්ජාලයෙන් ඉවත් කරන්න කලින් බලන්න. Reviewed by PRABASH on March 22, 2018 Rating: 5

No comments