දෙවෙනි ඉනිමේ සොනාලි ටිචර් පැරිස් ගිහින් කියපු සින්දුව බැලුවද

දෙවෙනි ඉනිමේ සොනාලි ටිචර් පැරිස් ගිහින් කියපු සින්දුව බැලුවද
මේ දිනවල දෙරණ රූපවාහිනියේ විකාශය වන ලංකාවේ ජනප්‍රියම රූපවාහිනි ටෙලි නාට්‍ය වන “දෙවන ඉනිම” ටෙලිනාට්‍යයෙ ප්‍රධාන චරිත වලට පණ පොවන අනුහස් (රවීන් කණිෂ්ක), සොනාලි ටීචර් (හිමායා බණ්ඩාර ) සහ සමල්කාගේ යාලුවා (නිල්වලා විශ්වමාලි ) මේ දිනවල විදේශ සංචාරයක නිරත වන බව වාර්තා වනවා.
මෙන්න ඇය කිව එම ගීතයේ වීඩියෝව පහතින්.
දෙවෙනි ඉනිමේ සොනාලි ටිචර් පැරිස් ගිහින් කියපු සින්දුව බැලුවද දෙවෙනි ඉනිමේ සොනාලි ටිචර් පැරිස් ගිහින් කියපු සින්දුව බැලුවද Reviewed by PRABASH on March 20, 2018 Rating: 5

No comments