බස්රථ රියැදුරෙකුට බිම පෙරලාගෙන පහර දුන් මන්ත්‍රී කසුන්ගේ චණ්ඩි බිරිඳ මෙන්න

බස්රථ රියැදුරෙකුට බිම පෙරලාගෙන පහර දුන් මන්ත්‍රී කසුන්ගේ චණ්ඩි බිරිඳ මෙන්න
 තලංගම, කොස්‌වත්ත හංදියේ දී කඩුවෙල  කොල්ලුපිටිය 177 පෞද්ගලික බස්‌රථ රියැදුරකුට පහර දී තුවාල කිරීමේ සිද්ධිය හේතුවෙන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන් මේ වනවිට උණුසුම් කතා බහක් ඇති වී තිබෙනවා.
මෙන්න එම බිරිඳගේ වීඩියෝව පහතින්.
බස්රථ රියැදුරෙකුට බිම පෙරලාගෙන පහර දුන් මන්ත්‍රී කසුන්ගේ චණ්ඩි බිරිඳ මෙන්න බස්රථ රියැදුරෙකුට බිම පෙරලාගෙන පහර දුන් මන්ත්‍රී කසුන්ගේ චණ්ඩි බිරිඳ මෙන්න Reviewed by PRABASH on March 20, 2018 Rating: 5

No comments